IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරු 11ක්

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 11 දෙනෙක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෛතී‍්‍රපාල සිරිසේන ජනපති අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

ගම්පහ දිස්ති‍්‍රක් සංවිධායක ලෙස හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරෙකු වන ප‍්‍රදීප් ජයවර්ධන මහතා පත් කැරිණි. හිරියාල ආසන සංවිධායක ලෙස වයඹ පළාත් සභා මන්තී‍්‍ර කමල් ඉන්දික, කොළඹ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් ලෙස බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්තී‍්‍ර ගාමිණි ද සිල්වා සහ බුද්ධික ඉද්දමල්ගොඩ ද, කළුතර සංවිධායක ලෙස මනුල චමල් පෙරේරා ද, ගාල්ල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස පියල් දර්ශන ගුරුගේ ද, කෑගල්ල සංවිධායක ලෙස නලීන් පුෂ්පකුමාර, කුරුණෑගල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස තුෂාර තිලකරත්න ද පත් කර තිබෙන අතර බෙන්තර - ඇල්පිටිය සම සංවිධායකවරුන් ලෙස බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් කි‍්‍රෂාන් සිරිමාන්න සහ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමිල හර්ෂණ කාරියවසම් යන මහත්වරුද පත්ව සිටිති.

බෙන්තර - ඇල්පිටිය සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මියට සිය ධූරය අහිමිවී ඇති අතර සාලින්ද දිසානායක මහතාට ද සිය සංවිධායක ධූරය අහිමිවී ඇත.



අදහස් (0)

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරු 11ක්

චානක Thursday, 28 April 2016 07:04 AM

සුද්දකරලම දාන්න, එතකොට පැහැදිලි ගමනක් යන්න ලෙහෙසි, ජය වේවා (අ)

:       0       0

සිල්වා Thursday, 28 April 2016 07:11 AM

ඔය එන්නේ කස කාරයෝ. ගේම දෙන්න වගේ යන්නේ. ජය ජය ජය ශ්‍රී .(අ)

:       0       0

අනිල් Thursday, 28 April 2016 07:54 AM

මෙහෙම වුනාම මහින්ද මහතාගේ බලය තවත් වැඩි වෙනවා ජය වේවා (හේ)

:       0       0

ඉමේෂ් Thursday, 28 April 2016 07:57 AM

මැයි පළමු වැනිදට පස්සේ බලාගන්න පුළුවන් මේ අයගේ වැඩ ටික.(හේ)

:       0       0

චන්දික Thursday, 28 April 2016 08:16 AM

ජනාධිපති තුමනි ඔබට සහ රටට ජය වේවා..(හේ)

:       0       0

ප්‍රදීප් Thursday, 28 April 2016 08:20 AM

ගීතා ගේ ඔලුව වැඩියි හොද වැඩේ ... (බ)

:       0       0

අසංක Thursday, 28 April 2016 08:53 AM

ජනපති තුමනි , බය නැතුව ඔයවගේ දෙපත් නයි ටික ඉවත් කරලා දමන්න ... අපි ඔබතුමා සහ රජය සමගයි ... (ර)

:       0       0

සුජීව Thursday, 28 April 2016 08:56 AM

ඔබේ තීරණ ගැන අපි සතුටු වෙනවා. (ර)

:       0       0

ජගත් මනුවර්ණ Thursday, 28 April 2016 03:29 PM

මටයි ,සමනලීටයි ,අමාටයි ,ඉන්ද්‍රචාපයාටයි කුඹුක්ගැටේදි ගහපු එකාට හිරියාල දීලනෙ (බ)

:       0       0

තිලක Thursday, 28 April 2016 09:08 AM

පක්ෂය අවසානය ළඟයි.(හේ)

:       0       0

ඉන්දික Thursday, 28 April 2016 09:13 AM

කවුරු කාව පත් කළත් ඡන්ද තිබෙන්නේ අපේ අතේ (හේ)

:       0       0

බණ්ඩා Thursday, 28 April 2016 09:27 AM

හරියටම හරි කුණු ගොඩවල් ටික ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අපි ඉදිරියට යමු ... (ර)

:       0       0

සඳරුවන් Thursday, 28 April 2016 09:37 AM

මහින්ද මහතාට ජය වේවා ! (ර)

:       0       0

පාටලී Thursday, 28 April 2016 09:40 AM

පක්ෂෙට උන දෙයක්... (ර)

:       0       0

රොකී Thursday, 28 April 2016 09:45 AM

ඔතන හිටපු අයගෙන් දෙන්නෙකුව අයින් කිරීම ගැන නම් ජනාධිපති තුමාට මම ස්තුති කරනවා. (ර)

:       0       0

රත්නායක Thursday, 28 April 2016 10:00 AM

බය නැතුව නියම තීරණ ගත යුතුයි. (ර)

:       0       0

විපුල Thursday, 28 April 2016 10:59 AM

ඉන්දිකට තේරෙන දේ දේශපාලකයන්ට තේරෙන්නේ නැහැ.... (ර)

:       0       0

ප්‍රියන්ත Thursday, 28 April 2016 05:39 AM

කොන්ද පණ තියන වැඩ (හේ)

:       0       0

සරත් Thursday, 28 April 2016 12:20 PM

අද හොඳ පායපු දවසක් යමු බිලි බාන්න කිව්වලු බිම් පණුව (බ).

:       0       0

විපුල Thursday, 28 April 2016 05:51 AM

මෙහෙම කලාම ගාල්ලට එන අය වැඩි වෙයි කියලද හිතන්නේ.? (ර)

:       0       0

මාධවී Thursday, 28 April 2016 05:57 AM

යූඇන්පී න්‍යාය පත්‍රයට අනුකූලව වැඩ කරන සභාපති ‌ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබී ඇත. ජයවේවා! (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 28 April 2016 06:12 AM

මැයි පළවෙනිදට සෙනග හෝ ගාල එයි. මොකද මේ පත් කීරීම් එක්ක එහෙම වෙන්න ඕනනේ...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 89 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site