සල්මාන් ඛාන් නිෂ්පාදනය කළ 'වීර්' චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ශාරිනි ඛාන් පිළිබඳව මෑත කාලයේ වඩාත්ම කතාබහට ලක්වූයේ අතිසාර්ථක ලෙස ඉහළ ආදායමක් උපයාගත් 'හේට් ස්ටෝරි' තුන්වැනි චිත්‍රපටයේ ඇය ඉදිරිපත් කළ 'ෂියා දිවාන්ගේ' චරිතය ඉතා විශිෂ්ට ලෙස නිරූපණය කිරීමයි. මේ දිනවල නැවතත් ශාරිනි ඛාන් පිළිබඳව බොලිවුඩයේ කතාබහක් ඇතිව තිබෙන බවට තොරතුරු වාර්තා වේ. ඒ ඉදිරියේදී තිරගත වීමට නියමිත රාම් ගෝපාල් වර්මාගේ 'වීරප්පන්' චිත්‍රපටයේ ඇය ඉදිරිපත් කරන 'කල්ලාස්' ගීතයට ශාරිනි ඉදිරිපත් කරන %අයිටම්^ නර්තනයයි. මෙහි ඇයගේ ඇඳුම් පැලඳුම් මෙන්ම ස්වරූපයද ඉතා වෙනස් මුහුණුවරක් ගෙන තිබෙන අතර, ගීතය පුරාවට ඇය සරාගී ලෙස පෙනී සිටින බවටද තොරතුරු වාර්තා වේ. ශාරිනි බොලිවුඩයේ 'අයිටම්' ගීතයක් සඳහා පෙනී සිටින පළමු අවස්ථාව මෙය වීම විශේෂිත සිදුවීමකි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ශාරිනිගේ 'හොට්' නැටිල්ල