IMG-LOGO

වැලිකඩ සමූහ ඝාතනය:රංගජීව නිදහස්, එමිල් පෝරකයට

(මනෝප්‍රිය ගුණසේකර)

වැලිකඩ හිරගෙදර රඳවා සිටි රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා නිදොස් කර නිදහස් කිරීමටත් මැගසින් බන්ධනාගාරයේ  හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතාට මරණ දඬුවම ලබා දෙන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.

මේ රටේ මහා කළබගෑනියකට තුඩුදුන්  මෙම සිද්ධියක් බව පවසමින් නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලිමකට අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදි.

එම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුන් වන ගිහාන් කුලතුංග, (සභාපති) මංජුල තිලකරත්න, සහ ප්‍රදීප් හෙට්ටආරච්චි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රනාශයට පත් කළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (13)

වැලිකඩ සමූහ ඝාතනය:රංගජීව නිදහස්, එමිල් පෝරකයට

fairoos Wednesday, 12 January 2022 06:34 PM

අනේ පව්

:       0       0

ජගත් Wednesday, 12 January 2022 06:55 PM

අන්තිමට වුණෙ අහක ඉන්න මිනිහා පෝරකයට ගියා

:       0       0

sampath Wednesday, 12 January 2022 10:19 PM

මනුස්සයෙක් නෙවෙයි කුම්බියෙක් මැරුවත් අපිට නම් දුකයි.

:       0       0

Prabha Wednesday, 12 January 2022 11:02 PM

එතකොට හමුදාවට පොලිසියට අණ දුන් අය.?

:       0       0

Demuni Uduwara Thursday, 13 January 2022 06:20 AM

එමිල් ඔබ 'බළල් අතක්' බවට පත් විය!

:       0       0

ජගත් ලියනගේ Thursday, 13 January 2022 06:43 AM

කරවපු අය රජ පුටුවල . අහිංසකයෙක් පෝරකයට .

:       0       0

Bunny Preena Thursday, 13 January 2022 09:30 AM

අවසානයේදී කලයි කියන ප්‍රකාශය ගැන විනිසුරු මඩුල්ල අවධානය යොමු කර වඩාත් විනිවිධභාවයකින්

:       0       0

PONSIYANA RATHUHUNDDU Thursday, 13 January 2022 09:33 AM

රටේ පවතින ඔය ගැටලුවට පෝර දාන්න යන්නේ.?

:       0       0

Purawasiya Thursday, 13 January 2022 02:08 PM

මරපු එකා නිදහස් .පැත්තක හිටපු එකා පෝරකයට.කැකිල්ලේ තීන්දුවක්

:       1       8

BamunuarachchiThursday, 13 January 2022 09:02 PM

මරපු එකා කලේ මෙයාගේ නියෝග පිළිපැදීම. නියෝග දීපු එකා තමයි වැරදි. වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා නැද්ද?

:       0       0

Ran Thursday, 13 January 2022 04:24 PM

එතකොට ලැයිස්තුව දීල අණ දුන්න එවුන් ?

:       0       0

Ramendra Thursday, 13 January 2022 10:39 PM

ඇපීල් කරනවා, දෙන්නම නිදහස් වෙනවා .

:       0       0

Perera Friday, 14 January 2022 05:49 AM

ඔව් ඉතින් බන්ධනාගාර නිලධාරීන්ට වඩා ආණ්ඩුවට වටින්නේ ආණ්ඩුවේ කුණු වැඩ කරලා දෙන පොලිස් නිලධාරීන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site