IMG-LOGO

වෙළෙන්දෝ පදික වේදිකාවට බසිති

පුත්තලම කුරුණෑගල කොළඹ මාර්ගයේ පුත්තලම නගර සිමාවේ රඹුටන් වෙළෙන්දෝ පදික වේදිකාව යළි  ආක්‍රමණය කර  සිටිති.  ඒ නිසා පාර  මැද යන්නට සිදු වී  ඇතැයි මහජනයා කියයි.

පුත්තලම මහනගර දෙපාර්තමේන්තුවත්,පොලිසියත්,නගර සභාවත් එක් එක් ආයතනයට  බෝලය පාස් කරමින් සිටින බව කියති.

01-(3) 02-(3)



අදහස් (0)

වෙළෙන්දෝ පදික වේදිකාවට බසිති

සමන් Wednesday, 03 August 2016 11:16 AM

හෆිල් මොන ලෝකෙද ඉන්නේ? දැන් කොහෙද ලංකාවේ පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයෝ ඉන්නේ, ඔක්කොම පාලනය කරන්නේ කොමසාරිස් වරුණේ. (ර)

:       0       0

රූපවතී Wednesday, 03 August 2016 07:12 AM

මේක නම් පුදුමම රටක් ..? කිසිම නීතියක් නැති පාලකයන්ගෙන් වැඩක්ම නැති රටක් ..?ලැජ්ජයි ? පිට රට වල පාරක පේව්මන්ට් එකක කොළ කැබැල්ලක් මහා ජනයාගේ ප්‍රයෝජනයට ඇති පේව්මන්ට් එක කිසිවෙකු විසින් ආක්‍රමණය නොකළ යුතුයි (බ)

:       0       0

චම්පා Wednesday, 03 August 2016 07:35 AM

ගෝඨා නැති කල ඔබට සතුටුයිද දැන්? (බ)

:       0       0

මැටිපහන Wednesday, 03 August 2016 07:37 AM

ලංකාවේ මිනිස්සුන්ගේ කැත පුරුද්ද තමයි පාරේ අයිනෙන් බඩු ගන්න එක. පිළිවෙලකට කඩේකට ගිහිල්ල බඩු ගන්න පුරුදු කරන එක ලෙහෙසි නැහැ. වෙළෙන්දොත් පුලුවන්නම් පාර මැදට හරි ගනීවි තමන්ගේ දේවල්. නිතිය අකුරට ක්‍රියාත්මක වෙනවනම් මේවා හදාගන්න එක ලොකු දෙයක් නෙමෙයි. (ම)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 03 August 2016 07:56 PM

මෙය යහපාලන යුගයයි! ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

හෆීල් Wednesday, 03 August 2016 09:18 AM

මේ පළාත් පාලන ආයතනවල වැඩ මෙහම තමයි. ඡන්ද ක්‍රමයෙන් මහජන නියෝජිතයෝ තෝරන එක නැතිකරලා, රාජ්‍ය සේවයේ නිලධාරීන්ට බලතල දෙන්න ඕනේ. එතකොට ඒ නිලධාරීන් නීතියට බැඳිලා ඉන්නවා. දේශපාලඥයෝ වගේ නොවේ. (බ)

:       0       0

ඉසුරු Wednesday, 03 August 2016 09:25 PM

ඕක තමා කියන්නේ. කට නැති වැඩ ඇති ගෝඨාභය ඕනෑ රටක් හදන්න නම්. කොහොම ලස්සනට හදාගෙන අාපු රටද මේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site