IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වාහනයක් දුම්රිය එන්ජිමේ ගැටේ

පුත්තලම පාලවියේ රේල් ගේට්ටුව වසා තිබියදී දුම්රිය හරස් මාර්ගයට ඇතුල් වු බව කියන කාරයක් දුම්රිය එන්ජිමක වැදීමෙන් එහි සිටි අයකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි .

01 02 03 04 07 09 10 (1)

 



අදහස් (0)

වාහනයක් දුම්රිය එන්ජිමේ ගැටේ

මදුර Monday, 22 August 2016 06:24 AM

ඔතන නිසි ආරක්ෂක ගේට්ටු තියනවා. එමෙන්ම දිනපතා දුම්රිය හතරක් හෝ පහක් පමණයි ඔය මාර්ගයේ ගමන් කරන්නේ. (ම)

:       0       0

විමල් Monday, 22 August 2016 01:47 AM

සංයමය නැති අයට ගේට්ටු පොලු නොව තාප්ප තිබුනත් වැඩක් නැහැ. බොහොම කණගාටුයි (නි)

:       0       0

ගමගේ Monday, 22 August 2016 03:16 AM

මේ ඉතාමත් කණගාටුදායක සිද්ධියක්. නොහික්මීම හා නොසැළකිලිමත්කමයි හේතුව. නැතුව ගේට්ටුවක් තිබීම හො නොතිබීම නොවෙයි. රේල්පාරක් හරහා යාමට පෙර තම වාහනය මඳක් නතරකොට දෙපැත්ත හොඳින් බලා ඇතුළු කිරීමට වගබලා ගන්නේ නම් මෙවන් අනතුරු කිසිදවසක සිදුනොවේ. (නි)

:       0       0

වි. ජයපාල Monday, 22 August 2016 04:21 AM

සමහරු හිතාගෙන ඉන්නවා තමන්ගේ ලොකුකමට කෝච්චියක් වුණත් නවත්තන්න පුළුවන් කියලා (නි)

:       0       0

ටිරෝන් Monday, 22 August 2016 04:22 AM

මේ රටේ බහුතරයක් නොහික්මුණු විනයක් නැති අය. මෙවැනි අනතුරු වලට රක්ෂණ වන්දිවත් නොදිය යුතුබවයි මගේ මතය (නි)

:       0       0

රිස්වාන් Monday, 22 August 2016 04:47 AM

ජීවිතයක් නැති වුනාට පසු මොන රක්ෂණ වන්දිද ?(හේ)

:       0       0

ශාන් Monday, 22 August 2016 04:49 AM

මේවා හොද පාඩම් කාට කාටත්.(හේ)

:       0       0

විජිත Monday, 22 August 2016 05:17 AM

අපේ රටේ මිනිස්සු නීති ගරුක ..නීතිය වල වැදිලා.. රටේ සියලු ප්‍රශ්න වලට මේක (ම)

:       0       0

පතිරණ Tuesday, 23 August 2016 08:25 AM

ආපරික්ෂාකාරි රිය ධාවනය.(හේ)

:       0       0

පතිරාජ Tuesday, 23 August 2016 08:25 AM

හැම අනතුරකටම මුල අපරික්ෂාකාරී රිය ධාවනයයි. (හේ)

:       0       0

ධම්ම Monday, 22 August 2016 05:36 AM

මේ කාරය අනූනමයෙන් බේරී මෙතනින් යන්න පුළුවන් වුණා නම් අහන්න තිබුනා රියදුරාගේ පණ්ඩිත උජාරු කතා. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 22 August 2016 05:45 AM

මෙතරම්ම මෝඩ රියදුරූ ලංකවේ සිටීද? මේක සියදිවි හානිකර ගැනීමක්ද විය හැකි යැයි සිතේ. වහාම පරීක්ෂණයක් කළහොත් හොඳයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site