IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වස්ගමුවේ කංසා හේනක් ගිනි දෙවියාට

විල්ගමුව වස්ගමුව  ජාතික වනෝද්‍යානයේ කදගහකන්ද කදුවැටියේ අක්කර දෙකක  කංසා හේනක් වැටලු විල්ගමුව පොලීසය අඩි හතක් උසට වැවුණ පැළ හාරදහසක් ගිනි තබා විනාශ කළේය.

විල්ගමුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ධම්මික සෙනවිරත්න දඹුල්ල විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ද සමඟ මෙම වැටලීම සිදු කැර ඇත.

කංසා තොගයේ වටිනාකම  රුපියල් අනු ලක්ෂයක් වෙතියි පොලීසිය කියයි.

 



අදහස් (0)

වස්ගමුවේ කංසා හේනක් ගිනි දෙවියාට

අමිල Tuesday, 18 February 2014 09:25 AM

ෂෙහාන් අපි ඔක්කොම ඉඟුරු වැව්වොත් විකුනන්නේ කාටද? එතකොට මිල පහල යනවා නේද? (නදී)

:       0       0

සුභාෂිනී Monday, 17 February 2014 11:11 AM

මම නම් මේක දකින්නේ වීර ක්‍රියාවක් ලෙස නෙවෙයි.මේවා බෙහෙත් ,මේවා වැරදි විදියට භාවිත කිරීම තමා මත් ද්‍රව්‍ය ලෙස සැලකෙන්නේ .ගිනි තබනවා වෙනුවට රාජ්‍ය ඖෂධ සංස්ථාවට ලබා දුන්නනම් එකෙන් වැඩි වෙන්නේ රටේ දළ දේශීය නිෂ්පාධිතයට හොඳ වෙයි (දිල්)

:       0       0

ෂෙහාන් Monday, 17 February 2014 11:41 AM

අක්කර 2 ක් වවලත් ලක්ෂ 90. අක්කර 1/2ක ඉඟුරු වැව්වනම් ලක්ෂ 120 ක් ඇත. නීත්‍යානුකුලව...(දිල්)

:       0       0

විජේ Monday, 17 February 2014 11:45 AM

අඩි 7ක් උසට වැවෙනකම් කිසිම වගකිවයුතු නිලධාරියෙක් ඔය පැත්තට ගියේ නැද්ද? මොකද දවසෙන් දෙකෙන් අඩි 7ක් උසට වැවෙන්නේ නැහැනේ.(දිල්)

:       0       0

ජ. තිසර Monday, 17 February 2014 01:22 PM

ෂෙහාන් ඔබ හරියටම හරි. එපමණක් නොවේ ඕනෑම කෙනෙක් කුඩා ඉඟුරු කෑල්ලක් පිරිසිදු කර කුඩාවට කපා ලීටර් භාගයක් පමණ වන උණු වතුරේ දමා සිසිල් කර නිතර ඒ වතුර පානය කරයි නම් ඔහුට නිරෝගී ජීවිතයක්ද ගත කළ හැකිය. ඉඟුරු සොබාදහමින් අපට ලැබී ඇති ඉතාමත් වටින ඖෂධයකි. (නදී)

:       0       0

සෑම් Monday, 17 February 2014 02:02 PM

මේ දුම ආග්‍රහණය කරන සත්තුන්ට මොකද වෙන්නේ?(දිල්)

:       0       0

ටිකිරි Tuesday, 18 February 2014 12:37 PM

මේවා විනාස කරනකොට කුඩු ව්‍යාපාරිකයන්ට තමා සරු වෙන්නේ (දී)

:       0       0

සත්‍යයා Monday, 17 February 2014 02:59 PM

මතට තිත කුඩු කන්ටේනර් වලට නොව දේශීය කංසා වලට බව කරුණාවෙන් සලකන්න.(දිල්)

:       0       0

ධම්ම Monday, 17 February 2014 03:07 PM

මේ සම්පත් වලින් නිසි ප්‍රයෝජන ගැනීමට බලධාරීන්ගේ නැණැස පෑදේවා! (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site