IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


විස්කිරිඤ්ඤා ”කුඩු කත” අල්ලයි

විස්කිරිඤ්ඤා විස්කෝතු අස්සේ සඟවා අනුරාධපුර බන්ධනාගාරයට මත්කුඩු රැගෙන යමින් සිටි වවුනියා කතක සැකපිට වවුනියා පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය. විස්කිරිඤ්ඤයකට පුංචි මත්කුඩු පැකැට්ටුව ඇතුළු කර ගම් වර්ගයකින් එය අලවා අනුරාධපුර හිරගෙදර සිටින සැමියාට දෙන බවත්, ඔහු හිරගෙයි කුඩු අලෙවි කරන බවත් පොලිසිය කියයි.



අදහස් (0)

විස්කිරිඤ්ඤා ”කුඩු කත” අල්ලයි

කව්ශල්‍යා Friday, 09 March 2012 01:09 PM

මොනවා නැති වුණත් ලංකාවෙ හොර බොරුවයි වංචාවයි නම් අඩු වෙලා නෑ. හරි ගෙදර හිටියත් හොර වැඩ නම් එහෙමමයි.

:       0       0

ශ්‍රියන්ත Friday, 09 March 2012 02:31 PM

හොර වැඩ වලට කියාපු රටක් වෙලා මේක..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site