IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


විශාල විදුලි කප්පාදුවකට ඉල්ලීමක් කර නෑ

 

(යොහාන් භාසුර)

දැනට ක්‍රියාත්මක පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවට වැඩි විදුලි කප්පාදුවක් සඳහා මේ දක්වා ඉල්ලීමක් කර නොමැති බවත් ඉදිරියේදී ගල්අඟුරු නොලැබුණු හොත් එවැනි ඉල්ලීමක් කිරීමට සිදුවනු ඇති බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු අද (26) පස්වරුවේ පැවසීය.  

ලක්‍ෂපාන විදුලිබලාගාරයෙන් මෙගාවොට් 357 ක සමස්ත විදුලි ප්‍රමාණයක් ජනනය කරන බව කී එම නිලධාරියා මෙගාවොට් 50 ක් පමණක් ජනනය කරන විදුලි ජනන යන්ත්‍රයක් පමණක් අක්‍රීය වී තිබීම විදුලි කප්පාදුව වැඩි කිරීමට තරම් ප්‍රශ්නයක් නොවන බව ද සඳහන් කළේය.

විදුලිබල වෘත්තීය සමිති පවසන්නේ විදුලි ක්ප්පාදුව ඉහළ දැමීමට හේතුව විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම බවත් අමාත්‍යවරයා ඒ සඳහා කටයුතු කළ යුතු බවත්ය. 



අදහස් (0)

විශාල විදුලි කප්පාදුවකට ඉල්ලීමක් කර නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 578 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 727 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site