IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


විවෘත කළ සැණින් කොංගෝ පාලම කඩා වැටේ

අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ පාලමක් බලධාරීන් විසින් විවෘත කරනු ලැබූ සැණින් කඩා වැටුණු බව පැවැසෙයි.

පාලම කඩා වැටෙන දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. රතු පීත්ත පටිය කපා පාලම විවෘත කළ බලධාරීන් සහ කාන්තාවක් පාලම මතින් ඇවිද යෑමට සූදානම් වෙද්දී ඔවුන්ගේ බර දරා ගැනීමට නොහැකිව පාලම කඩා වැටුණි.

පහළට වැටුණු කිසිවකුට අනතුරක් සිදුනොවුණු බව ද පැවැසෙයි. බර දරා ගැනීමට නොහැකි වී කඩා වැටුණු පාලම දෙකඩ විය.

(රොයිටර්)



අදහස් (10)

විවෘත කළ සැණින් කොංගෝ පාලම කඩා වැටේ

rasika liyanage Wednesday, 07 September 2022 02:53 PM

දෙකක් නැහැ. චීන්නු හදපු එකක් වෙන්න ඇති...

:       20       34

SanthuWednesday, 07 September 2022 05:32 PM

කොහොමත් එහෙම වෙන්නෑ. පාලම් වලට චීන්නු හරි දක්ෂයි. කොන්ත්‍රාක් ක්‍රමය තමයි අවුල් යන්නේ...

:       5       16

Muditha Wednesday, 07 September 2022 03:27 PM

අල්ලසේ ප්‍රමාණය...!

:       2       39

විපරමා Wednesday, 07 September 2022 03:43 PM

යටිමඩි ගහලා යන්තම් ෂේප් වෙන්ඩ හදපු පාලමක් වෙන්ඩැ.

:       1       34

Prase Wednesday, 07 September 2022 04:11 PM

අනිවාර්යයෙන් ලංකාවේ ඉංජිනේරුවරයෙක් වෙන්න ඇති ප්ලෑන් එක ඇන්දේ..

:       35       16

ravinWednesday, 07 September 2022 07:17 PM

ළිඳේ ඉන්න මැඩියෙක් වගේ. ලංකාවේ ඉන්න ඉංජිනේරුවන්ගේ වැඩ බලන්න ඕනෑ නම් පැරැණි ඉංජිනේරු හාස්කම් වන සීගිරිය, යෝධ ඇළ, වගේ සිථාන පිළිබඳ අධ්‍යයනය කරන්න. මෑත ඉතිහාසයේ වැදගත් කාර්ය භාරයක් කළ කුලසිංහ ඉංජිනේරුවරයා ආදීන්ගේ චරිතාපදාන පොත් කියවන්න.

:       5       13

PereraThursday, 08 September 2022 12:19 AM

ඉතිහාසෙ දිහා බලලා වංසෙ කබල් ගගා චූන් වෙවී ඉන්න. මේ 2022.

:       2       6

de silva Wednesday, 07 September 2022 11:56 PM

ලංකාවේ හැදුවා නම් විවෘත කරන දවසේ දේශපාලකයා සමග ඕක මොනම විදියකින්වත් කඩා වැටෙන්න දෙන්නේ නැහැ යටින් මුක්කුවක් හරි ගහලා තියෙයි. අපේ පාලම් කඩා වැටෙන්නේ සති කිහිපයක් ගියාම. අසරණ මිනිස්සු කිහිපදෙනෙකුගේ අතපය කැඩිලා හතරපස් දෙනෙක් මැරිලා තමා නවතින්නේ.

:       1       5

චතුරි Thursday, 08 September 2022 02:46 AM

යානා අක්කයි සුමනදාසයි. වෙන්න ඔන නැකත් හදලා වැඩේ කරන්න ඇත්තේ. පසුගිය ටිකේ යානා අක්කා. රට සවාරි යනවා කියලා ඔවා තමයි කරලා තියෙන්නෙ. අපේ රටේත් කියක් නම් පාලුවට. මහ වැස්සට හොදාගෙන ගියද.

:       0       0

Bunny Preena Thursday, 08 September 2022 09:31 AM

කොංගෝවේ එහෙම වුණත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 3 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 40 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 156 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 83 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 643 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1173 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site