IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වැලිවිටය දිවිතුර පොහොට්ටුවට යයි

(ඩී.ජි. සුගතපාල)

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභා සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොද්දිවල මාරගේ වසන්ත මහතා ද උප සභාපති ලෙස සමගි ජනබල වේගයේ පි.එච්.තුසිත චාමර මහතාද අද තෝරා පත් කර ගත්තේය.

සභිකධුර 15කින් යුත් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභාව සඳහා ජාතික ජනබල වේගයට සභික ධුර හතක්ද විපක්ෂයේ පක්ෂවලට සභික ධුර අටක්ද හිමිවිය.

ඒ අනුව තනි පක්ෂයකට බහුතර බලයක් නොලැබිම නිසා සභාපති සහ උප සභාපති තෝරා ගැනිම සඳහා ඡන්ද විමසිමක් පවත්වන ලදි.ෙ

ඒ අනුව පැවති ඡන්ද වමසිමේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පි.එම්.වසන්ත මහතාට ඡන්ද අටක් හිමිවු අතර ජාතික ජනබල වේගයේ සභිකයාට හිමිවුයේ ඡන්ද හතක් පමණි.

 



අදහස් (1)

වැලිවිටය දිවිතුර පොහොට්ටුවට යයි

රුවන් Thursday, 19 June 2025 07:46 AM

හැබැයි පුතෝ ඉස්සර වගේ හොරා කෑවොත් යන්න වෙන්නේ මහා උළුගෙදරට තමයි. කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කොට්ටේ දින්නා නම් සජබය, පොහොට්ටුව ඉඳන්ම හොරා කනවා ලස්සනට. පාකින් මාෆියාව හින්දා රටට කෝටි ගාණක් නැති වෙද්දී සල්ලි ඔක්කොම ඉස්සර ගියේ කාගේ සාක්කුවටද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 387 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site