IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වේරහැර අළුයට ගිනි මතුවෙයි : 13ක් අත්අඩංගුවට

ඉරිදා රාත්‍රියේ වේරහැර දී යතුරුපැදියක් වෑන් රියක ගැටීමේ සිද්ධිය සමථයකට පත්වී පැය ගණනකට පසු එම ප්‍රදේශයේ නිවාස පහක් හා හෝටලයකට පහරදී අලාබ හානි කළැයි කියන 13 දෙනකු පුවක්පිටියේ නවාතැන්පොළකින් අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.

එම නවාතැන්පොළේ අයිතිකරුට තර්ජනය කර නවාතැන් ගත් බව කියන එම පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද වෙතියි කියති.

DSC09002 DSC09019 DSC09097



අදහස් (0)

වේරහැර අළුයට ගිනි මතුවෙයි : 13ක් අත්අඩංගුවට

ඇසළ Tuesday, 23 August 2016 01:23 AM

දේශපාලුවෙකුගේ කටු කන ගෝලයෝ ටිකක් වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

බෙනට් Monday, 22 August 2016 10:46 AM

උපරිම දඬුවම් දෙන්න . මොකක් හරි බලපුලුවන් කාරකමක් ඇති එහෙම බය නැතුව ඔච්චර විනාශයක් කරන්න. (ර)

:       0       0

කරූ Monday, 22 August 2016 09:13 PM

අතපය ක‍ඩන්න ඕන මේ අයගේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 418 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 585 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 237 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site