පසුගිය වසරේ මැයි 30 වැනි දා බොරැල්ලේ මුස්ලිම් පල්ලියකට ගල් ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් පස්දෙනකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා ඉදිරියේ අද (15) වරද පිළිගනු ලැබිය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ ශිරාන් නුර්දී මහතා සැකකරුවන්ට දඩුවම් නොකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බවත් එක් සැකකරුවකුගෙන් රුපියල් දසදහස බැගින් පනස්දහසක් ගංවතුරින් අවතැන් වුවනට ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
සැකකරුවන් එයට එකඟ වීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් නඩුව අවසන් කැරිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වරද පිළිගනී : නඩුව නිම වෙයි
නිශාන්ත Wednesday, 15 June 2016 07:40 AM
මදැයි මේ වරද පිළිගන්න මෙතරම් කාලයක් ගියා.... (නි)
කරුණාරත්න Wednesday, 15 June 2016 08:14 AM
මේ විදිහට අනෙක් නඩුත් අවසන් වෙනවා නම් සතුටුයි (නි)
කුමාර් (ගල්ෆ්) Wednesday, 15 June 2016 11:15 AM
සමාව නොදී පලිගැනීම රජකරන රටක, නිතිඥ ශිරාන් නුර්දී මහතාගේ ඉල්ලීම රටට ආදර්ශයක් . (අ)