IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වෙන වැඩ නැතුවට හොඳයි

මේකනං භාර්යාවොන්ගෙ කටේ බලේට හෝ ලැබෙන තෑගි මුදලේ ලොකුකම නිසා මිසක් ස්වාමිපුරුෂයෙක් කවදාවත් කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. මේ තරගෙ තියෙන්නෙ ෆන්ලන්තෙ. ඒ නගරෙ ඉන්නෙ මිනිස්සු 4600යි. බාධක මැද්දෙ තමන්ගෙ බිරිඳව උඩුයටිකුරුව අල්ලගෙන ඉන්න පින්තූරයක් තමයි මේ තියෙන්නෙ. ඒ වගේම බිරිඳක් නැති අයෙකුට අසල්වැසි බිරිඳක් ගෙනෙනේනත් පුළුවන්. බිරින්දෑවරු හෙල්මට් දාගෙනයි ඉන්නෙ. අවුරුදු 21ක් පරණ මේ තරගෙට මෙවර රටවල් 12කින් ජෝඩු පනහක් තරග කළා.

 

රචින්ත ජයවර්ධන

 

2016-08-06-ent-02



අදහස් (0)

වෙන වැඩ නැතුවට හොඳයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site