මාදිවෙල තිබී හමුවූ ඩිෆෙන්ඩරයක් තමාගේ බව කියමින් රංජන් රාමනායක තමාට අපහාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (22) මාධ්‍ය හමුවකදී පැවසීය.
‘රංජන් රාමනායක (වන්ෂොට්) මහතා වැඩිකල් නොගොස් හොට බිම ඇනගන්නවා. සිනමා පටයක රඟ දැක්වීම හා පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට එකම කාරණයක් බව ඔහු සිතනවානම් ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ උත්තරීතර පාර්ලිමේන්තුව බවත් මතක තබාගත යුතුයි. රංජන් රාමනායක චිත්‍රපටවල මෙන් මල් ගහක් වටේට දුවලා සෙල්ලම් පිස්තෝලයකින් වෙඩි තියලා ඇඟේ ඩයි ටිකක් ගාගෙන බිම වැටෙන චරිත පාර්ලිමේන්තුවේ කිරීම විහළුවක්‘ යැයිද අලුත්ගමගේ මහතා කීය.
එහෙත් ඔහුගේ ඥාති සොයුරු ආනන්ද අලුත්ගමගේ කියනුයේ එය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය මැතිවරණ සමයේ පාවිච්චි කළ රියක් බවයි. රංජන් රාමනායක මහතා ඒ බව තහවුරු කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘වන්ෂොට්ගේ හොට බිම ඇනෙන දිනය වැඩි ඈතක නෑ‘
සුනිමල් Wednesday, 22 June 2016 09:35 AM
පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැකගන්න වෙන්න ඇති සෙංකෝලය උස්සන් දිව්වේ . ඒවා දැන් අමතක වෙලා .(ම)
මහේෂ් Wednesday, 22 June 2016 11:26 AM
හැමදාම බොරුවෙන් රටේ හිටින්න බැහැ (ම)
ඕෂා Wednesday, 22 June 2016 12:06 PM
නැදයින්ගෙන් බේරෙන එක තමා ලොකුම ප්‍රශ්ණය. නයි වගේ කොයි වෙලාවේ දෂ්ට කරයිද කියන්නට බැහැ. (බ)
රාධා Saturday, 25 June 2016 12:01 AM
මාධ්‍ය සාකච්ඡා එපා. දාන්න පැමිණිල්ලක්. (නි)
ශාන්ත Wednesday, 22 June 2016 01:21 PM
මෙතුමාගේ බිරිඳ තමයි සාක්කි සපයන්නේ (බ)
සුසිල් Wednesday, 22 June 2016 02:15 PM
එතකොට සේල්ස්මන් කෙනෙකුට කොහොමද ඔච්චර සල්ලි ලැබුනෙ ? (බ)
ජයතු Wednesday, 22 June 2016 02:42 PM
රංජන්ගේ චිත්‍රපටියක් බලලා මිනිස්සු හිනාවෙලා ලේ පිරිසිදු කරගන්නවා මහින්දානන්දගේ කට අැර උත්තරිතර පාර්ලිමෙින්තුව ජනතාව රවටනවා (බ)
රජිත් මංජුල Wednesday, 22 June 2016 04:06 PM
රන්ජන් ඇමති තුමාට දේශපාලන අත්දැකීම් මදි ඇති එ්ත් ඔහු දුප්පත් මිනිස්සුන්ගේ දේ හොරාකන දේසපාලුවෙක් නෙමේ (බ)
රිචි බාලසුරිය Wednesday, 22 June 2016 05:10 PM
කවුරු කොහොම කිවුවත් රන්ජන් රාමනායක දේශපාලනය දන්නා කෙනෙකු නොවේ. සිනමාපටවල ඉන්දීය අනුකරණ රඟපෑ, යම් කොටසක් අතරේ ජනප්‍රියවූ දේශපාලන ගංවතුරෙන් ඡන්දය දිනා එගොඩ වූ කෙනෙක්. ඔහු සත්‍ය හෝ අසත්‍ය තොරතුරු සපයමින් ජනප්‍රියවන්න හදන කෙනෙක් (නි)
ජයතු Thursday, 23 June 2016 07:20 PM
රන්ජන් දේශපාලනය නොදන්නා නිසා ජනතා මුදල් මංකොල්ල කන්නේ නැහැ. දේශපාලනය දන්නා අය මංකොල්ල කනවා. ඒකයි අැත්ත. (නි)
ජයම්පති Wednesday, 22 June 2016 08:48 AM
වාහනය තමුන්ට අයත් එකක් නොවේ නම් හොඳම දේ ඔබත් සහාය වෙන්න කාගේද කියල හොයා බලන්න. (ම)
රටගෙදර Wednesday, 22 June 2016 09:09 AM
අර හොට බිම ඇනගෙන ඉන්න ඩබල සාක්කි වලටද එක්ක ආවේ ? (බ)
උපාලි Wednesday, 22 June 2016 09:10 AM
වටේ ඉඳගෙන ඉන්න කට්ටිය හිතනවා ඇති හැම අතින්ම පාරිශුද්ධ වූ අලුත් සාමාජිකයා තමන්ට විශාල ශක්තියක් බව. (බ)
කමල් Wednesday, 22 June 2016 09:13 AM
ඔයා බබා.ඔය කොමියුනිස්ට් කියන අයත් මෙයා එක්ක එකට ඉඳගෙන ඉන්න එක තමා ලජ්ජා. මෙයාගෙම සහෝදරයා එතන හිටිය කියල එයා දන්නේ නැහැ. (බ)