IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘විනය ක්‍රියාමාර්ග ගැනීම කැකිල්ලේ තීන්දුවක්‘

මැයි දින රැලියකට යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවක් වැනි යැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා කියයි.

‘අපිත් බලාගෙන ඉන්නේ විනය ක්‍රියාමාර්ග ගන්නකම්. පක්ෂයේ විනය මුලින්ම කැඩු‍වේ කවුද කියලා උඩ ඉන්න දෙවියන් දන්නවා. අපි මහින්ද සුළඟත් එක්ක ආපු අය. ඡන්දෙන් පැරදුණු අපි විපක්ෂයේ ඉන්නවා. ඉස්සෙල්ලා විනය ක්‍රියා මාර්ග ගත යුත්තේ අපට නොවෙයි. කාටද කියලා හිතලා බලන්න.‘

 



අදහස් (0)

‘විනය ක්‍රියාමාර්ග ගැනීම කැකිල්ලේ තීන්දුවක්‘

බණ්ඩාර -කැකිරාව Thursday, 28 April 2016 01:58 PM

අප තාමත් අතරමන් වෙලා. නිවැරදි පාර හොයාගන්න බැරුව ලතවෙනවා. (ර)

:       0       0

මධූ Thursday, 28 April 2016 11:17 AM

මහින්ද සුළගේ පාවෙලාම යන්න වේවි ලගදීම. (ර)

:       0       0

රුවන් Thursday, 28 April 2016 12:10 PM

කෑකිල්ලේ තීන්දු දුන්නු කාලේ අමතක වෙලාවගේ යාලුවාට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 89 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site