IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


විදේශ සේවා කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු ඉහළ නගී

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු ඉහළ දමා තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති නියෝගය පරිදි නව ගාස්තු ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 17,928 සිට රුපියල් 21,467 ක් දක්වා ද, ලියාපදිංචිය නැවත අලුත් කිරීමට රුපියල් 3,774 ක්ව පැවැති ගාස්තුව රුපියල් 4,483 ක් දක්වා ද, ඉහළ දමා තිබේ.

විදේශ රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුව රුපියල් 58,974 සිට රුපියල් 117,949 ක් දක්වා ඉහළ දැමීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයපියවර ගෙන තිබේ.

 



අදහස් (3)

විදේශ සේවා කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු ඉහළ නගී

.KAPILA WASANTHA KUMARA Friday, 30 June 2023 12:30 AM

රට විරුවන්ට සහන දෙනෝ මදි නොකියන්න....

:       0       0

Hewage Friday, 30 June 2023 10:23 AM

රට යන අයට සහනයක් නෑ. විසිට් වීසා යන එක අහන්න දෙයක්ද? අසරණ මිනිස්සු...

:       0       0

de silva Friday, 30 June 2023 03:51 PM

ඔන්න රට විරුවාට ලැබුණු අලුත්ම සහනය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 742 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site