IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදුලි ගාස්තු ඉහළ දැමීමට ජනතාව විරුද්ධයි

(යොහාන් භාසුර)

සාමාන්‍ය ජනතාව, විවිධ කර්මාන්ත, ආයතන සහ ස්වෙච්ඡා සංවිධාන ඇතුළු සියලුම පාර්ශව විදුලි ගාස්තු ඉහළ දැමීමට විරුද්ධ යැයි මහජන උපයෝගිතා කොමිසමට කරුණු ඉදිරිපත් කර තිබේ.

විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට කර ඇති යෝජනාවට අනුව මහජනතාවගේ අදහස් විමසීමේ රැස්වීම ‘යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපදේශනය’ යන මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (8) දිනය පුරා පැවැත්විණි.

එහිදී විවිධ කර්මාන්ත ආයතනය නියෝජනය කරන සමාගම්, සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු සියලුම දෙනා විදුලි ගාස්තු නැවත ඉහළ දැමීමට විරුද්ධව අදහස් පළ කළේය.  



අදහස් (2)

විදුලි ගාස්තු ඉහළ දැමීමට ජනතාව විරුද්ධයි

පැරකුම් Thursday, 09 February 2023 06:58 AM

විදුලි ගාස්තු ඉහල දැමීම වරදක් නොවේ. කරන අන්දමයි වැරදි. ඇයි අපට විතරක් ලොක්කන්ට නැතුව. පොදුවේ 5%කින් හැමෝටම වැඩිකලානම් කවුරුත් විරුද්ධ නෑ. මීට වඩා වැඩි ආදායමකුත් එනවා. පොඩි මිනිහා තැලීමේ රනිල් රාජපක්ෂ ප්‍රතිපත්තිය තමයි මෙතනත්.

:       2       1

Bamunuarahchi Thursday, 09 February 2023 12:06 PM

අපිත් විරුද්දයි. ඉන්ධන වලට සල්ලි නැතිනම් පැය 12 පමණ විදුලිය කපන්න. වෙන මොනවා කරන්නද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site