IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


විදුලි කප්පාදු නොකරන විශේෂ ස්ථාන 3ක්

(යොහාන් භාසුර)

ජනාධිපති නිල නිවස, පාර්ලිමේන්තුව සහ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය යන විශේෂ ස්ථාන තුනට විදුලි කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රෝහල් අතුළු සේවාවන් කීපයකට සහ ආයෝජන ප්‍රවර්ධන කළාපවලට ද විදුලි විසන්ධි නොකරයි.  



අදහස් (11)

විදුලි කප්පාදු නොකරන විශේෂ ස්ථාන 3ක්

Rexi Wednesday, 30 March 2022 02:26 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවනේ සියලු පුරවැසියන්ට එක හා සමානව සැලකිය යුතු බව... ඒ කියන්නේ මේවාවල ඉන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියෝ නෙමෙයිද? ලොක්කා කලිසම ඇඳලද ඉන්නේ කියලා බලන්න. ලැජ්ජා නැතිව කියන ඒවා...

:       2       79

BamunuarachchiWednesday, 30 March 2022 05:39 PM

අගමැතිට, ජනාධිපතිට, විපක්ෂනායකට, විනිසුරුවන්ට පොලිස් ආරක්ෂාව දෙනවා. සියලු පුරවැසියන්ට එක හා සමානව සැලකිය යුතු බව තිබෙනවා නම් ඔබත් ලජ්ජා නැතිනම් ඒ ගොල්ලන්ට විතරක් නොවෙයි, මටත් පොලිස් ආරක්ෂාව දෙන්න කියා කියන්නකෝ... මොකද බලන් ඉන්නේ? මෝඩකම ඔලුවටත් ඉහළින්...

:       17       10

ravin Wednesday, 30 March 2022 02:51 PM

ඇත්ත, උන්මන්තකයින් ඉන්න තැන්වලට විදුලිය ලැබිය යුතුමයි. විදුලිය ඇතිව පිස්සු කරන හැටියට විදුලිය නැතිවුණොත් කුමකින් කුමක් වේද යැයි සිතීමටවත් බැරිය...

:       2       42

Prabha Wednesday, 30 March 2022 04:03 PM

කලුවරේ ඇවිත් ගල් ගහයි කියලා බය ඇති...

:       0       32

Sabriya shihabdeen Wednesday, 30 March 2022 06:02 PM

කොළොන්නාවේ කරන්ට් කපන්නේ නෑනේ...

:       0       6

ලකී Wednesday, 30 March 2022 07:05 PM

ඇයි බටදූව...?

:       0       4

ලහිරු Wednesday, 30 March 2022 09:19 PM

නිපුන කිව්වේ ඒ අයත් කැපකිරීම් කරනවා කියලා, මේ ඒවාගෙන් එකක් වෙන්න ඇති... රටේ ජනතාව අඳුරේ ඉන්නවා නම් ජනාධිපතිත් අදුරේ ඉන්න ඕනෑ, ලැජ්ජා නැද්ද ජනතාව අඳුරේ දාලා ලයිට් දාගෙන ඉන්න?

:       0       3

arschfikaaSaturday, 02 April 2022 09:41 PM

u light daagena inne uge kattakalu ketha geniwa light daagena beluwath baya hithena nisaa, light nomethiwa kaluware dekkothin moo ewelema sihiya nethuwa vetila mande daavi kiyana bayata wennethi lahiru.

:       0       0

Lalani Wednesday, 30 March 2022 09:47 PM

ඔය තැන් වලට අමතරව තව කී තැනකට විදුලිය විසන්දි වන්නේ නැද්ද ,අපි හැමදාම කරුවලේ,සමහර ප්‍රදේශ කීපයකට හැමදාම කරන්ට් එක තියෙනවා,ඒවාට නිසි විසදුම් ගන්න,ඔය කියලා තියෙන තැන් වලට තමා අනිවාර්‍යෙන් කරන්ට් කැපිය යුත්තේ,හොස්පිටල් ලයින් කියා බොරුවට ප්‍රදේශ කීපයකට කරන්ට් නොකපා ඉන්න එක සාදාරණද,

:       0       0

Palitha Rathnayaka Thursday, 31 March 2022 09:03 AM

පාර්ලිමේන්තුවට විදුලිය ඕන. මන්ත්‍රී නිලනිවාස වල ඉන්න උන් ජනතාවසමග කරුවලේ ඉන්න කියන්න විදුලිය කපනවිට. ජනපති නිලනිවසට ජෙනරේටරයක් ගන්න කියන්න. කන් කට්ට කවුරුත් කන්න ඕන.දේශපාලකයන් වැඩියෙන්ම කන්න ඕන.

:       0       0

Chinthaka Thursday, 31 March 2022 09:32 PM

ඇයි ජනාධිපතිටයි ඇමති/මන්ත්‍රීන්ටයි ඉතුරු ටිකත් කාබාසිනියා කරන්න ප්ලෑන් කරන්නද උන්ට කරන්ට් කපන් නැත්තෙ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 409 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 568 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 234 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site