ග්‍රෙග් ඕවන් යනු වීදුරු නිර්මාණ සකසන්නෙකු සහ මූර්ති ශිල්පියෙකි. ඩෙන්මාකයේ වීදුරු නිපදවන කාමරයක ඔහු මෙම නිර්මාණයන් ඉදිකිරීම අරඹන්නෙ මීට වසර තුනකට පෙරාතුවය. ඔහු මෙම නිපදවීම් තුළ සකසන්නේ වෙස්මුහුණු වන බැවින්, බොහෝ දෙනෙකුට වීදුරුවලින් සැකසූ වෙස් මුහුණු නුහුරු වීම නිසා මේ පිළිබඳ වැඩි කතාබහක් ඇතිවී ඇත. ඔහු එම වෙස්මුහුණු සැකසීමට මූලික සැලසුම් ගෙන ඇත්තේ වයිකිං සංස්කෘතියෙන් සහ නොයෙක් කෞතුකාගාර තුළ කෙරුණු සමීක්ෂණයන්ගෙනි.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වීදුරු වැඩ