IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වීථි චිත්‍රකරුවෝ

ග්‍රැෆිටි ආටිස්ට් නොහොත් මාවතේ චිත්‍ර ශිල්පීන්ට සමාජයේ ඇත්තේ ප්‍රශංසාවක් වුවත්, එය රජයන් විසින් දඬුවම් පමුණුවන්නක්. එහෙත් එය හොරෙන් හෝ ලොව පුරා සිදුවෙනවා. මේ තියෙන්නෙ හොරෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේ නීත්‍යනුකූලව ඇඳපු චිත්‍රයක්. ස්ප්‍රේ කෑන් එකකින් බිත්තියක අඳින මේ වගේ චිත්‍රයකට කොච්චර හැකියාවක් උවමනා වෙනවද කියලා ඔබම සිතන්න. එවැන්නක් තහනමකට ලක්කිරීම කොතරම් දක්ෂ ශිල්පීන් සමාජයට අහිමිකිරීමක්ද කියලාත් සිතන්න.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

වීථි චිත්‍රකරුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 237 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site