මේ ඇඳුම ඔබේ සිරුරට දහඩිය දැනෙන විට ඒවා පිට කරන්නට ස්වයංක්‍රීයව ඇඳුමේ ඇති පැලුම් දිගහරිනවා. මෙම තාක්ෂණයට යොදාගෙන ඇත්තේ බැක්ටීරියාවක්. එම බැක්ටීරියාවේ සෛල තෙතමනය අනුව හැකිලීම සහ දිගහැරීම සිදුවෙයි. ඒ නිසා මෙම බැක්ටීරියාවෙන් සකසන ලද රෙදි යොදාගෙන ක්‍රීඩා ඇඳුම් නිර්මාණය කරන්නේ මෙම තාක්ෂණයේ වැඩිම භාවිතව ඇත්තේ ක්‍රීඩකයන්ට බැවිනි. සැබැවින්ම එය දෙවැනි සමක් වැනිය. ඔබට මෙම වීඩියෝවෙන් එය පැහැදිලිවම දැකගත හැකිවනු ඇත.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වාතාශ්‍රය සලසන ඇඳුමක්