ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව නොදී 2014 වත්තල ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මත කර ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි කියමින් වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු මන්ත්‍රීවරු තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
අයවැය යෝජනා බල ශූන්‍ය කිරීමට නියෝග කරන ලෙසද, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් රුපියල් පන් ලක්ෂයක වන්දි මුදලක් ලබා දෙන ලෙස ද ඔවුන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වත්තල සභාපතිගෙන් වන්දි ඉල්ලයි
රසා Friday, 17 January 2014 10:12 PM
මිනීමරුවන්ට, කුඩ්ඩන්ට සහ හොරුන්ට මනාප ප්‍රකශ කරන ඡන්දදායකන්ට අපගේ උපහාරය.(නදී)
අනිල් කුමාර Saturday, 18 January 2014 09:47 PM
කව්රු කොහොම කිව්වත් දුෂිත දේශපාලුවන්ව ඉවත් කල යුතුමයි. හෙළිකිරීමට නොහැකි වත්කම් රාජසන්තක කල යුතුමයි.(නදී)
ප්‍රියංකර Friday, 17 January 2014 04:35 PM
පැරදිච්ච ආයතන බලලා හොද පරණ වැදගත් පුද්ගලයන් පත් කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ ,මනාපෙට නැතුව වැදගත් පරණ පුද්ගලයන් පත්කරන්න.(නදී)
අචිනි Saturday, 18 January 2014 09:38 AM
මේ සභාපති තුමා ගැන අපි පුද්ගලිකවම දන්නවා. ඒක නිසා ලක්ෂ 50 නෙමේ 100 ඉල්ලුවත් දෙන්න සල්ලි මෙයා ගාව තියනවා.(නදී)