IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැඩි ඡන්ද 97 කින් අයවැය සම්මතයි

 

2021 වසර සඳහා වන අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද  97කින් අද(10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද  151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 54ක් පමණි.

නොවැම්බර් 17 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ මෙරට 75වැනි අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම පසුගිය 21වැනිදා පැවැති අතර එය වැඩි ඡන්ද 99කින් සම්මත වූ අතර ඉන්පසු නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 10වැනිදා දක්වා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්විණි.

ඒ අනුව මේ වසරේ අවසන් වරට පාර්ලිමේන්තුව අද රැස්වූ අතර මීළඟ සභා වාරය එළැඹෙන 2021 වසරේ ජනවාරි 5වැනිදා පැවැත්වීමට නියමිතය.



අදහස් (4)

වැඩි ඡන්ද 97 කින් අයවැය සම්මතයි

isurandi Thursday, 10 December 2020 01:09 PM

ඔක ඉතින් අහන්න දෙයක්ද?අනික ප්‍රභූන්ගේ බජට් පාටියකුත් ළගම තියෙනවනේ... නමට 1 දාගන්නත් එපැයි නේද?

:       0       7

බද්රානි Thursday, 10 December 2020 09:18 PM

මැදපෙරදිග මුස්ලිම් රටවලට, තම රටේ ගැහැණු පටවලා මෙතෙක් කල් අය වැය පියවා ගත්තු අසමත් ජාතිය? තම මව පවා විකුණගෙන යැපෙන්න, උපන් ජාතිය? ලෝකෙන් හිඟමන් යදිමින් ආදායමක් ගැන කතා කරනවා, රටේ ජනතාව හුරගෙන කන කොට කොහොමද ඔය හොරා කන සල්ලි වගතුවක් වෙන්නේ?

:       0       12

Rata Perata Friday, 11 December 2020 07:15 AM

20ට අත් දෙක උස්සපු මෙ අය මෙකට අත් උස්සන්නේ නැතිව ඉදියිද?

:       0       10

rana Friday, 11 December 2020 07:43 AM

අද වනතුරුත් කිසිම ආන්ඩුවක් අයවැයෙන් ඉදිරිපත් කෙරුනු යෝජනාවලින් 10% කොටසක්වත් ඉටු කර නොමැත. පාරවල් සාදා එය විශාල සංවර්ධනයක ලෙස කියා පෑවාද ඒම ක්‍රියාවලිය ඉටුවන්නෙ ඒ හා සම්බන්ධ වෙන ගම් ඒ ආකාරයෙන් දියුණු උනොත් නේද? ඇට බෙදා දිමෙන් හෝ ක්‍රිඩාංගනයක් හෝ විශාල උත්සව වලින් එය කල හැකිද? අනෙ අපේ කරුමේ මහත...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site