IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වැඩිය ගණන් නැති මාර සැපක් ඇති Elephant Trail

2016-08-18-ent-108

අලි පැටවුන්ගේ හුරතල් පිරුණ උඩවලව ඇත් අතුරු සෙවණට අපි ගිය සතියේ ගියානේ. උඩවලව කිව්වාම පරිසරය දකින්න කරන්න කැමති අයගේ තෝතැන්නක්. උඩවලව සංචාරක පුරවරයේ තියෙන සාධාරණ මුදලකට තරුපංතියේ අත්දැකීමක් විඳින්න පුළුවන් අපූරු නවාතැනකට අද යමු.

උඩවලව ජලාශය පසුකරලා තණමල්විල දිහාවට කිලෝමීටර් 2ක් පමණ යද්දි පාරේ දකුණු පැත්තේ මේ අපූරු නවාතැන පිහිටලා තිබෙනවා. මේ තමයි Elephant Trail සංචාරක හෝටලය.

උඩවලව රක්‍ෂිතය, මුලින් කිව්ම ඇත් අතුරු සෙවණ, සංඛපාල විහාරය, ගෝඨායිම්භර සොහොන, මඩුවන්වෙල වලව්ව, කිරින්ද, සෙල්ලකතරගම වගේ අපූරුම සංචාරක මං සලකුණු රුසක් මැද මේ හෝටලය පිහිටලා තියෙන්නේ. ඉස්තරම්ම මට්ටමේ ආහාර, ප්‍රියමනාප සේවක මණ්ඩලය, අපූරු නාන තටාකය වගේම උඩවලව වනෝද්‍යානයට යාමට අවශ්‍ය සෆාරි ජිප් රථ සේවයක් පවා ඔවුන් සතුයි. මේ සියල්ලටම වැය වෙන සාධාරණ අය කිරීම තමයි වැදගත්ම කාරණය.

 

ප්‍රසාද්


DESHAYA

 

2016-08-18-ent-119
2016-08-18-ent-118
2016-08-18-ent-117
2016-08-18-ent-116
2016-08-18-ent-115
2016-08-18-ent-114
2016-08-18-ent-113
2016-08-18-ent-112
2016-08-18-ent-111
2016-08-18-ent-110
2016-08-18-ent-109
2016-08-18-ent-107



අදහස් (0)

වැඩිය ගණන් නැති මාර සැපක් ඇති Elephant Trail

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site