හකා කියන්නෙ ලෝ ප්‍රකට ඕල් බ්ලැක්ස් නිසා ප්‍රසිද්ධ වෙච්ච දෙයක්. තමුන්ගේ ප්‍රතිවාදීන්ට අභියෝග කරන්න කරන මේ වැඩෙන් හොඳ ගැම්මක් එනවා. මේ නවසීලන්තෙ කසාදෙකදි තමුංගෙ යාළුවට එයාගෙ සෙට් එක දීපු හකා එකක්. ඒ ඔවුන්ට විවාහ ජීවිතයේ වැදගත්කම පහදල දෙන හොඳ තේරුමක් තියෙන වැඩක්. අන්තිමේදි මේකට මනමාලයා වගේම මනමාලිත් සහභාගි වෙන්නෙ ඒ ගැම්මෙන් ආපු කඳෞළුත් එක්කමයි.!
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෙඩින් හකා