IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වැඩට යන අලුත්ම සාත්තරේ

මේ සිටි ගෝ නමින් ඇති සාමාන්‍ය ස්කූටරයක් ලෙසින් සැකසූ උපාංගයක්. ඔබ පාදයෙන් ලබා ගන්නා තල්ලුවෙන් මෙය ඉදිරියට යනවා. සරල වුවද ඉහළ තාක්ෂණයකින් නිපදවා ඇති මෙය කෙටි දුරක් ගමනේ යෙදෙන පිරිසට වඩා යෝග්‍යයි. පහසුවෙන් තැන තැන ගෙනයාමට හැකිවීමද, බ්‍රේක් පද්ධතියද මෙහි සිත්ගන්නා සුළු උපාංග ලෙස හැඳින්විය හැකියි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

වැඩට යන අලුත්ම සාත්තරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 554 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site