IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වකුගඩු රෝග නිවාරණ වැඩසටහනක් මහියංගනයේදී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය මෙහෙයවන වකුගඩු රෝගීන් කලින් හඳුනාගැනීමේ වැඩසටහනක් මැයි (18) සිට ජූනි 15 වැනිදා දක්වා මහියංගන හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලදී පැවැත්වේ. 
 
සෞඛ්‍ය , පෝෂණ හා දේශීය අමාත්‍යාංශය, ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා මහනුවර මහ රෝහලේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම වෛද්‍ය සායන සඳහා සහභාගී වන්නැයි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

මෙම වෛද්‍ය සායන අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල තෝරාගත් ස්ථානවලදී දවස පුරා පැවැත්වෙයි



අදහස් (0)

වකුගඩු රෝග නිවාරණ වැඩසටහනක් මහියංගනයේදී

විජේ Sunday, 22 May 2016 12:36 AM

මෙවැනි තීරණයක් ගැනීම ඉතා උතුම් (නි)

:       0       0

මොහමඩ් Sunday, 22 May 2016 12:38 AM

මේවා කාලීන අවශ්‍යතා. රටේ ජනයාට කෙරෙන උතුම් සේවා වැඩසටහනක්. සෙසු පළාත් වලටත් මෙවැනිම අවස්ථා සළස්වා දෙනු මැනවි. නැතිබැරි අසරණයන්ට පිහිට ලැබේවි. අපේ ජනපතිතුමාට දෙවි පිහිට හා දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site