වකුගඩු විකිණිම සඳහා ශ්‍රි ලංකාවට පැමිණි ඉන්දියානුවන්ට වකුගඩු දී ඇති බවත් ඔවුන් වරදක් කර නැති බවත් එකම වරද විසා නැතිව ශ්‍රී ලංකාවේ රැදී සිටිම බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඉන්දිය ජාතිකයන් හත් දෙනෙකු දැනට සිර බාරයේ සිටිති.
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වකුගඩු නඩුව දියාරු වෙයි
දහම් Monday, 16 May 2016 04:17 PM
ජයම්පති මහත්තයාගේ කතාව සහතික ඇත්ත. (ර)
මංජුල Monday, 16 May 2016 07:08 PM
ලංකාවේ මනුසතා දොස්තර කෙනෙක් උනාට පස්සේ මොන සතා වෙනවද කියන්ඩ දෙවියෝවත් දන්නේ නෑ කැලේ නිතිය තියෙන්නේ සත්තුන්ට (කෞ)
රංග Monday, 16 May 2016 07:15 PM
සල්ලි වලට යට වෙලා තියන තරම..!! ප්‍රධාන සැක කරු පොලිසියෙන් පැනල ගියා. දොස්තර සහ දේශපාලක මාධ්‍ය සංදර්ශනත් ඉවරයි. නඩුව අහක ගිය. පොලිසියෙන් ම කියනවා කිසි වැරද්දක් නැහැ කියල.. අන්තිමට ඉතිරි පොඩි හල්මස්සන් ටිකත් ඉන්දියන් තානාපති ඇවිත් අරගෙන යි.. පෙරදිග මුතුඇටය...!!!(කෞ)
ගයාන් හෙට්ටිආරච්චි Monday, 16 May 2016 08:46 PM
ජයම්පති මහත්තයා හරියට හරි. අනික් එක වකුගඩුව බලෙන් ගලවලා අරගෙන නැහැනේ. සල්ලි නැති මිනිස්සු සල්ලි හොයාගන්න වකුගඩු විකුණලා. කරන්න ඕනෑ සල්ලි නැතිකමට හේතුව හොයන එක (නි)
ජයම්පති Monday, 16 May 2016 12:44 PM
බොහෝ දෙනෙක් මේ ප්‍රවුර්තිය මුලින්ම පල උනාම, ඒක යොදාගත්තේ ලංකාවේ දොස්තරවරුන්ට පහර දෙන්න, ඒ වගේම අදාල නැති විදිහට වාහන බලපත්‍ර කතා පවා ඇදල ගත්ත. (ර)
කමනි Monday, 16 May 2016 01:45 PM
ශරීරයට අත්‍යවශ්‍ය අවයව දෙකින් එකක් මේ දුගී මිනිස්සු විකුණා ඇත්තේ ආසාවට නොවේ. මිලදී ගත් අය මිලට ගෙන ඇත්තේද ආසාවට නොවේ.(හේ)
රිකී Monday, 16 May 2016 02:03 PM
ජයම්පති මහත්තයෝ, පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඔච්චර කලබල වෙන්න ඕන නැහැ තීරණ වලට බහින්න! (හේ)