IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ලෝක බැංකු සභාපති අද දිවයිනට

(විමුක්ති එස් රුද්‍රිගු)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවක් මත ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා අද (07) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක් සිදු කරන්නේ වසර 20කට පමණ පසුවය.

අජේ බංගා මහතා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලෝක බැංකු සමූහයේ සභාපති ධුරයට පත්වූ අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙරට සංචාරයක නිරත වනලෙස ඔහුට ආරාධනා කර ඇත.

ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අජේ බංගා මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ සහ පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමට නියමිතය.

වර්තමානයේ ලෝක බැංකුව මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක් වටිනා ව්‍යාපෘති සඳහා සහාය ලබා දෙයි.

 



අදහස් (0)

ලෝක බැංකු සභාපති අද දිවයිනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 858 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 215 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1265 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site