(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක කොස්(වරකා) දිනය අද(04) වැනිදාට යේදී තිබේ. ප්‍රථම වරට 2016 වසරේදී කොස් (වරකා) ගෙඩිය සඳහා දිනයක් වෙන්වුණු අතර එතැන් සිට සෑම වසරකම ජූලි 4 වැනිදා දින ලෝක කොස් (වරකා) දිනය සමරනු ලබයි.
කොස් ගෙඩියේ වටිනාකම ලොවට කියාපෑම සඳහා මෙලෙස සෑම වසරකම දිනයක් වෙන්කර ඇත. අමු කොස් ප්‍රනීත ව්‍යංජනයක් ලෙසත් ඉදුණු විට වරකා අමුවෙන් ආහාරයට ගත හැකිවීමත් ශාක පදනම් වූ ආහාර වේලක් අනුගමනය කිරීමට උත්සාහ කරන අය සඳහා කොස් එසේත් නැතිනම් වරකා මස් වෙනුවට ආහාරයට ගතවීමට හැකිවීමත් හේතුවෙන් මෙලෙස කොස් ගෙඩිය සඳහා සෑම වසරකම දිනයක් වෙන් වේ.
විටමින් සහ ප්‍රතිඔක්සිකාරක වලින්පිරි පළතුරක් වන වරකා දකුණු හා අග්නිදිග ආසියාවේ ඇතැම් රටවල්වලට අවේනික පළතුරකි, නමුත් 1888 වසරට පෙර හවායි දුපත්වලද කොස් ශාකය ව්‍යාප්ත කිරීමට උත්සාහ දරා ඇත.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලෝක කොස් දිනය අදයි
Perera Thursday, 04 July 2024 06:38 AM
දන්නේ නැති නිසා අහන්නේ ලෝක කොස් දිනය සමරන තව එක රටක් ගැන දන්න කෙනෙක් කියන්න