(යොහාන් භාසුර)
ඩොලරයේ අගය පහත බැසීම පිළිබඳ අවධානය යොමු කරමින් ලාෆ් ගෘහස්ථ ගෑස් මිල ද හෙට (4) අඩු කිරිමට නියමිත බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය.
කෙසේ වෙතත් අඩු කරන මුදල පිළිබඳව මේ දක්වා ප්‍රකාශයක් කළ නොහැකි බවත් ඒව මුදල හෙට දිනයේ ප්‍රකාශ කරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
ගෝලීය එල්.පී. ගෑස් වෙළෙඳපොලේ මිල වැඩිවීමක් තිබීම නිසා නිෂ්පාදන සහ සැපයුම් පිරිවැය ඉහළ ගොස් ඇති බැවින් ගෑස් මිල අඩු කිරීමට නොහැකි බව ලාෆ් ගෑස් සමාගම පසුගිය මස මුලදී ප්‍රකාශ කළේය.
ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,990 ක සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,596 ක කොළඹ මිලක මේ වන විට පවතී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලාෆ් ගෑස් මිලත් අඩු කරයි ?