IMG-LOGO

ලේසියෙන්ම සපත්තු දාන්න

සපත්තු දාන බොහෝ පිරිස ඒ ගැන වදවෙන කාරණා අතුරින් ප්‍රධාන ලෙසින්ම සපත්තු ගැලවීමට ගත වන කාලයත්, සපත්තු දැමීමේදී ලේස් ගැටගැහීමට සිදුවීමත් කරදරයක් ලෙස දකිනවා. මේ ඊට විසඳුමක්. Zubits නම් මෙම විසඳුම, ලේස් නැතිව කාන්දම් සමග එන සපත්තු විශේෂයක්. මේ නිසා ලේස් ගැටගැසීමක් අවශ්‍ය නොවෙනවා වගේම, අවශ්‍ය විටෙක කෙලින්ම සපත්තුව කකුලෙන්ම නොනැවී ගලවා දැමිය හැකියි. මේ නිසා මෙය ඉතා ශීඝ්‍රයෙන් වෙළෙඳ පොළ ආක්‍රමණය කරනු ඇතැයි විශ්වාස කරනවා. ඔබට එයට සපත්තුවක් මිලදී ගැනීමට වන්නේත් නැහැ. මෙම කොටස පමණක් සපත්තුවට දැමිය හැකියි. 

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

ලේසියෙන්ම සපත්තු දාන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site