IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලොව මිටිම මිනිසා නේපාලෙ ගොපල්ලෙක්

චන්ද්‍රා බහදූර් ඩන්ගි (72) ලොව මිටිම මිනිසා බව ගිවස් වාර්තා පොත කියයි. ඔහුගේ උස සෙන්ටිමීටර 56 කි. (අගල් 22කි) මෙතෙක් ලොව මිටිම මිනිසා වූයේ සෙන්ටිමීටර් 60ක් හෙවත් අඟල් 23.5 උසැති පිලිපීනයේ ජුන්රේ බලවින්ය. ඩැන්ගි කියනුයේ ජීවිතයේ කිසි දිනක තම වෛද්‍යවරු විසින් නොපිරික්සන ලද බවයි. කිසි දිනක බෙහෙත් නොබිව් බවද ඔහු කියයි. සෙම්ප්‍රතිශයා නැගුණු බවත් එවිට අත් බෙහෙත් බොන බවත් ඔහු පවසයි. වතුරට කලවම් කළ කුඩු බී උණු වතුර ඊට පත්‍යක්ෂ බෙහෙතක් බවද ඔහු පවසයි. ඩැන්ගි පවුලේ හත්දෙනෙකි. ඔහුගේ සහෝදරයක් පස් දෙනාගෙන් සිව්දෙනෙක්ම අඩි හතරට වඩා නූස්ය. සහෝදරියෝ දෙදෙනෙක්ද සහෝදරයෝ දෙදෙනෙක්ද සාමාන්‍ය උස ඇත්තේය. ඩැන්ගෝගේ උපන් ගම වන රීම්කොලිය කත්මන්ඩු අගනුවරින් කිලෝමීටර් 217ක් දුරින් පිහිටියේය. ඩැංගිගේ රැකියාව ගවයන් හා මීහරකුන් බලා ගැනීමය. ජටා හා බර ඉසිලීමේදී යොදා ගන්නා පිටෝවරණ නිෂ්පාදනයද ඔහුගේ තවත් ආදායම් මාර්ගයක් විය.



අදහස් (0)

ලොව මිටිම මිනිසා නේපාලෙ ගොපල්ලෙක්

ෆාරු Tuesday, 28 February 2012 10:27 AM

ඉතින් මෙයා පිලිපීනෙ කෙනාට වඩා වයසයිනේ..

:       0       0

චන්දවිමල හිමි Tuesday, 28 February 2012 10:32 AM

සුඛී දීඝායුකෝ බව...

:       0       0

සුජීව Tuesday, 28 February 2012 10:45 AM

මෙච්චරකල් ගියාද හොයාගන්න?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 723 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site