IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලොවම එපා වී

'සිහිනයකි රෑ' කියන්නෙ ජාතික රූපවාහිනියෙ විකාශනය වුණු වෙනස් මට්ටමේ ප්‍රාසාංගික වැඩසටහනක්. එහි සිද්ධ වෙන්නේ එක් අයෙකු කැමති ගීයක්, සංගීතවේදියෙකු විසින් ගායනා කිරීමක්. මෙහි ගීතය ගායනා කරන්නට එන්නේ අමල් පෙරේරා. ඔහුට ගීත යෝජනා කරන්නේ ඔහුගේ අතිජාත මිත්‍ර මහේන්ද්‍ර පෙරේරා. ගීතයේ මුල්ගායනය ස්ත්‍රියක වුනත් එය අති සාර්ථකව හැඟුම්බරව කියන්නට අමල් පෙරේරාගේ හැකියාවන් සමත්. මේ නන්දා මාලිනියගේ 'ලොවම එපාවී' ගීතය අමල්ගේ හඬින්.

රචින්ත ජයවර්ධන



අදහස් (0)

ලොවම එපා වී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 596 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 749 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site