පසුගිය ඉරිදා දිනට යෙදී තිබුණ ලුලියා වැන්තර්ගේ 36 වැනි උපන්දිනය සල්මාන් ඛාන්ට අයත් මුම්බායිහි බන්ද්‍රා නිවසේදී චාම් ලෙස පවත්වන්නට වූ බව මේ වනවිට බොහෝ පිරිසක් දන්නා කාරණයක්. මේ සඳහා සල්මාන් ඛාන් පවුලේ සාමාජිකයන් පමණක් එක්වූ අතර, සල්මාන්ගේ සමීපතම නිළියක් වූ ප්‍රිටි සින්ටා හා ඇගේ සැමියා පමණක් මෙම උපන්දින සාදයට ආරාධිතව එක්ව සිටි බව සඳහන්.
වාර්තා වන අන්දමට සල්මාන් විසින් ලුලියාට ඉහළ වටිනාකමක් ඇති ත්‍යාගයක් ප්‍රදාන කළ අතර, එය වටිනා නිවසක්ද, නැතහොත් අලුත්ම පන්නයේ වටිනා මෝටර් රථයක්ද යන්න තවමත් නිශ්චිත වාර්තා නොවන බව අන්තර්ජාල වෙබ් අඩවි වාර්තා කරනවා. එමෙන්ම සල්මාන් සොහොයුරන්ගෙන්ද ඇයට වටිනා ත්‍යාග කිහිපයක්ද ලැබුණ බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කරනවා.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලුලියාට සල්මාන්ගෙන් බරටම තෑගි