IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලෝරන් ගොට්ලීබ්ගේ උපන් දිනය චාමෙට සමරයි

2016-06-09-ent-76

ලෝරන් ගොට්ලීබ් නම් ඇමෙරිකානු නර්තන ශිල්පිනියගේ උපන්දිනය පසුගියදා ඇයගේ මිතුර මිතුරියන් සමග චාම්ව පවත්වා ඇති බව ඉන්දියානු පුවත් වෙබ් අඩවි වාර්තා කරනවා. ඇය ඇමෙරිකානු නර්තන ශිල්පිනියක් වුවද ඇයව බොහෝ දෙනා හඳුනන්නේ ඉන්දියානු නර්තන ශිල්පිනියක ලෙසයි. ඇය විශාල වශයෙන් නර්තනයෙන් දායක වී ඇත්තේ ඉන්දියානු චිත්‍රපට සඳහායි. පසුගිය අවුරුදුවල එළිදැක්වූ ප්‍රභූ දේවා ප්‍රධාන රංගනයෙන් දායක වූ ABCD චිත්‍රපටට සහ ABCD2 චිත්‍රපටය සඳහා ඇය ප්‍රධාන චරිතයෙන් දායක වූවා.

 

අනූද

 

2016-06-09-ent-77  2016-06-09-ent-75 2016-06-09-ent-74 2016-06-09-ent-73



අදහස් (0)

ලෝරන් ගොට්ලීබ්ගේ උපන් දිනය චාමෙට සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 615 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site