IMG-LOGO

ලබුදූව එච්එන්ඩීඒ සිසුහු විරෝධයේ

ලබුදූව උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ (එච්එන්ඩීඒ) සිසුහු තමන්ට නේවාසිගාර පහසුකම් ලබාදී නැතැයි කියමින් අද(21) එම ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

සිසුහු 500ක් පමණ උද්ඝෝෂණයට එක්ව සිටි අතර උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය එකමුතුව එය සංවිධානය කර තිබිණි.

SAM_5860 SAM_5862 SAM_5866

 



අදහස් (0)

ලබුදූව එච්එන්ඩීඒ සිසුහු විරෝධයේ

ගාල්ලේ සුනිල් Thursday, 21 July 2016 08:01 AM

සිසුන් 211යි ඉන්නේ...500ක් අවේ කොහොමද?(අ)

:       0       0

උදය Thursday, 21 July 2016 01:20 PM

උසස් තාක්ෂණය ආයතනයේ සියලුම පාඨමාලා එකමුතුව කරපු වැඩක්. අත්තනෝමතික පරිපාලනයේ වැරදි නිසා අහිමි වූ හොස්ටල් වෙනුවෙන් (බ)

:       0       0

ඇසළ Thursday, 21 July 2016 01:33 PM

කොහොම හරි පිනට අධ්‍යපනෙත් දීල, නෙවසිකගරත් දීල, මහා පොලත් දීල, රජයේ රැකියාවකුත් දීල, අන්තිමට විවහයකුත් රජයේ වියදමින්ම කරලා දෙන්න කියල අනාගතේදී ඉල්ලයි. ඩිප්ලෝමාවට මෙහෙම නම් විශ්ව විද්‍යාල මොනව ඉල්ලයිද. මෙතන ඉන්නේ අන්තරේද, කුරුටු ගාමියෝද. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site