IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලන්ඩන් ඉසුරු අහිමිවේ

සරණාගත රැකවරණ පතා බ්‍රිතාන්‍යයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයෝ පනස් දෙදනෙකු එරටින් පිටුවහල් කරනු ලැබ බ්‍රිතාන්‍ය පොලීසියේ හා ආගමන විගමන දෙපාර්තමේන්තු සෝදිසිය යටතේ කුලී ගුවන් යානයකින් අද ගෙන එනු ලැබූහ. වසර හතරේ සිට දහතුන දක්වා එරට සිටි මේ පිරිස අතර දෙමළ 29 දෙනෙක්ද, මුස්ලිම් 10 දෙනෙක්ද, සිංහල 13 දෙනෙක්ද වූහ. ශිෂ්‍ය වීසා අහෝසි වූ අයද මේ පිරිස අතර සිටිති.  ඔවුහු සියලු දෙනාම එරටින් පිටුවහල් කරනු ලැබූහ.



අදහස් (0)

ලන්ඩන් ඉසුරු අහිමිවේ

සංදීප Wednesday, 29 February 2012 05:18 PM

මෙහෙම ලස්සන රටක් තියෙද්දි වෙනත් රටවලට යන්නේ ඇයි?

:       0       0

අනුරාධ Wednesday, 29 February 2012 05:41 PM

රට ලස්සන උනාට ජීවත් වෙන්න අමාරුනම් මොකද කරන්නේ. සංදීප ඔයාට ජීවිතේ අමාරුකම් තේරෙන්නේ නැද්ද.

:       0       0

යෝධයා Thursday, 01 March 2012 09:22 AM

මෙයාලගෙන් කීදෙනෙක් අපේ රටට විරුද්ධව පෙස්සම් ගහපු අයද දන්නැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 724 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1751 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site