(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීම හෙට (8) පස්වරුවේ නිවේදනය කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු අද (7) පස්වරුවේ පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා මීට පෙර පැවසුවේ පසුගිය 5 වැනිදා ලිට්‍රෝ ගෑස් මිල පහත දමන බවත් එම පහත දැමීම රුපියල් 50 කට වැඩි වන බවත්ය.
සභාපතිවරයා පැවසූ දිනට වඩා දින දෙකක් මේ වන විට ගතවී තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීම තවත් කල්යයි
de silva Monday, 08 August 2022 05:00 AM
කවුරු මොනවා කිව්වත් ඉල්ලුමට සරිලන පරිදි බෙදන්න ලංකාවේ ගෑස් නැහැ. තිබෙනවා නම් නියෝජිතයෝ මාර්ගයෙන් සාමාන්‍ය ක්‍රමයට ගෑස් බෙදන්න පුළුවන්. එහෙම දෙයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ලංකාවේ ආණ්ඩුවට මිල සූත්‍ර වැනි දේවල් මතක් වෙන්නේ පෙට්‍රල්, ගෑස් ලෝක වෙළෙඳපලේ වැඩිවෙන කොට පමණි. අඩුවෙන කොට මේවා අඩුවෙන්නේ නැහැ. ගෑස් අඩුවන බව බොරු ප්‍රචාරයක් පමණි.
දාස Monday, 08 August 2022 12:48 PM
මොනවද මේ විහිළු? රුපියල් 1700ට තිබිච්චි ගෑස් 4800 කරලා, 200ක් අඩුකරලා කවුද හලෝ අන්දන්න හදන්නේ...?
Tulin Monday, 08 August 2022 09:07 PM
These all gimmicks don't this companies have the proper information Its a shame