කොළඹ - කොටුව අධිවේගී මාර්ගයේ ශ්‍රී ලංගම ගාස්තු අද (4) සට රුපියල් 120 දක්වා අඩු කර ඇත.
මෙතෙක් කොළඹ - කටුනායක බස් ගාස්තුව රුපියල් 130ක් හා කොළඹ - මීගමුව බස් ගාස්තුව රුපියල් 150ක් වූ බව ලංගම ප්‍රධාන මෙහෙයුම් අධිකාරි එච්.එම්. චන්ද්‍රසිරි මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලංගම සුපිරි මඟේ ගාස්තු අඩු කරයි
කින් බෙනට් Saturday, 05 April 2014 08:57 PM
ලංගම ප්‍රයිවෙට් කොම්පැනි නෙමෙයිද ?(දී)
නිමන්ත Saturday, 05 April 2014 09:09 PM
හොදම හොද වැඩක් (දී)
ගුණතිලක Saturday, 05 April 2014 06:25 AM
මෙහෙම සහනයක් දෙන්න හිතපු ලොකු දෙයක් (නි)
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Friday, 04 April 2014 03:39 PM
කොළඹ - කොටුව අදිවේගී මාර්ගය පටන් ගන්නේ කොතනද? (නදී)
රණතුංග Saturday, 05 April 2014 08:34 AM
රුපියල් 10 ක් යනු වටිනාකමක් ඇති මුදලක්ද අද ලංකාවේ ? හිගන්නෙකුට දුන්නත් ඔරවලා බලනවා. (දී)
කමල් Saturday, 05 April 2014 09:24 AM
පිස්සු හැදෙන පුවතක් (දී)
නිමල් Saturday, 05 April 2014 11:10 AM
ගාල්ල මහරගම අඩු කරන්නේ නැද්ද දකුණට අඩු සැලකිලි ඇයි (දී)
ද සිල්වා බෙර්ලින් Monday, 07 April 2014 11:15 AM
දැනට අධිවේගී මාර්ගයේ ධාවනයට යොදවා ඇති ඉන්ධන දහනය වැඩි අධි සුඛෝපභෝගී බස් රථ වලට අමතරව , ලංගම අර්ධ සුඛෝපභෝගී (බ්‍රෑන්ඩ් නිවු ඉන්දියන් බස් රථ ) අඩු ගමන් ගාස්තුවක් යටතේ යෙදවීම මගින් සංවර්ධනයේ ප්‍රතිලාභ දුප්පත් පොහොසත් සියලු දෙනාටම භුක්ති විදිය හැකි අතර , අනෙකුත් මාර්ගවල වාහන තද බද අඩු වන නිසා විශාල ඉන්දන ප්‍රමාණයක් රටට ඉතුරුවන අතර මාර්ග තදබදය නිසා රස්තියාදු වන ජනතාවගෙන් නාස්තිවන ශ්‍රමය ඉතුරුකරගත හැක. රටේ ඇති සම්පත් නිසිලෙස කළමනාකරණය කරගැනීම දේශපාලකයන්ගේ සහ උසස් රාජ්‍ය නිලධාරින්ගේ යුතුකමකි.(නදී)