IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ලංකා ඒ.ටී.එම්. හොරු නැමීබියාවටත් පනිති

ක්‍රෙඩිට් කාඞ් හොරට මුද්‍රණය කැර බැංකු ටෙලර් යන්ත‍්‍රවලින් අනුන්ගේ මුදල් හොරට ඇද ඩොලර් දස ලක්‍ෂ ගණනින් මුදල් වංචා කළැයි කියන ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක්ද තවත් දෙදෙනෙක්ද නැමීබියා පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබූහ. සතීස් කුමාර් තුලසිතාර්, පරරාජසිංහම් සරත්ගන් හා සුරේෂ් කුමාර් එවැනිස් එරට ගෙස්ට් හවුසියකදී අත් අඩංගුවට පත්වූහ. දෙවර්ණ පී.වී.සී කාඞ් මුද්‍රණ යන්ත‍්‍රයක් හා ඇමෙරිකා ඩොලර් 82850ක්ද (රුපියල් 9362050) නැමීබියා ඩොලර් හා යුරෝද විශාල තොගයක් ඔවුන් ළඟ තිබී ඇත.



අදහස් (0)

ලංකා ඒ.ටී.එම්. හොරු නැමීබියාවටත් පනිති

ශ්‍රීනාත් දයානන්ද Wednesday, 07 December 2011 03:03 PM

ෆො‍ටෝ තිබ්බනම් අපිටත් බලාගන්න තිබුණනේ කවුද මේ අය කියලා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site