IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ලක්ෂ 30ක ඉඟුරු පන්නන්න බැරිවෙයි

(පද්මා කුමාරි කන්කානම්ගෙ )

තීරු බදු නීති උල්ලංඝනය කරමින් ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද  ,වියළි ඉඟුරු උර 19 ක් සහිත ඩිංගි යාත්‍රාවක් කල්පිටි පොලිස් බළ ප්‍රදේශයට අයත්  එරඹුගොඩැල්ල වෙරළ  තීරයේ දී  අද (19) අලුයම කල්පිටි පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත .එම අවස්ථාවේ දී යාත්‍රා වේ සිටි සැකකරුවන්  දෙදෙනකු පලා ගොස් ඇත .

අත් අඩංගුවට පත් උර තුළ ඉඟුරු කිලෝග්‍රෑම් 570 ක් තිබී ඇත .එහි දළ වටිනා කම රුපියල් ලක්ෂ 30 කට වැඩි බැව් පොලිසිය පවසයි .‍ෙයුද හමුදා බුද්ධි අංශවල තොරතුරකට අනුව  ,කල්පිටි පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන  පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රන්වල ආරච්චි මහතා ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක මිල් රෝයි ඇතුලු නිළධාරින් පිරිසක් මෙම වැටලීම සිදු කර ඇත .පලා ගිය සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අදහස් (0)

ලක්ෂ 30ක ඉඟුරු පන්නන්න බැරිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site