අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් 10ක් සමඟ සැකකරුවකු (48) යාපනය ඉලවාලි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉලවාලි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.එම්.ආර්.සේනානායක මහතාට ලැබුණු තොරතුරක් මත මෙම කේරල ගංජා තොගය සොයාගත් බව පොලිසිය සදහන් කරයි.
කේරල ගංජා තොගය පාර්සල් හයක අතුරා තිබු බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක්ෂ විස්සක කේරල ගංජා යාපනයෙන් අහුවේ
සෑම් Friday, 20 May 2016 07:51 AM
අළෙවි කිරීමට සුදානම් කළාද, වෙසක් එකට දන්සැලක් දෙන්න සුදානම් වුණාද කියලා කොහොමද දන්නේ? මේක සිරි ලංකාවනේ! (නි)
විජේ Friday, 20 May 2016 09:03 AM
මේ ගංජා ටික සල්ලි කරගන්න පුලුවන් නම් එහෙම කරලා, අර ගංවතුරෙන් නායයාමෙන් අසරණ වෙලා ඉන්න අහිංසක මිනිස්සු වෙනුවෙන් ඒ සල්ලි වියදම් කරන්න. (නි)
රහීම් Friday, 20 May 2016 10:23 AM
තවම ඉන්දියාවයි ශ්‍රී ලංකා අතර පාලමක් නැහැ පාලමක් දැම්මනම් කොහොම වෙයිද? (ර)