IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලාංකිකයන්ට ජපන් රැකියා දොර ඇරෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා 2023 වර්ෂයේ ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.

ජපානය පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වමින්  ශ්‍රී ලංකාවේ අනාගත අයෝජන අවස්ථා සලකා බැලීමට කැමැත්තෙන් සිටින බව ද ජපාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

ජපානයේ ටෝකියෝ නුවර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති  සාකච්ඡාවේදී ජපාන  විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (4)

ලාංකිකයන්ට ජපන් රැකියා දොර ඇරෙයි

W.G.kapilathana Tuesday, 27 September 2022 02:13 PM

ජපන් හෝටල් වල කාන්තා ඇබෑර්තු තියනවද

:       0       5

S.D.RAVEENDRA Tuesday, 27 September 2022 04:45 PM

බොහොම හොඳ අදහසක්... මම කෝකියෙක්... මම ජපානයට යන්න කැමැතියි.

:       0       0

Chandia Tuesday, 27 September 2022 04:52 PM

දොර ඇරියට ටිකට් ගන්න ඕනෑ... මන්ත්‍රීලා, ඇමැතිලාගෙන් නේද?

:       0       0

කේ.ජී.ප්‍රසංගිකා Thursday, 29 September 2022 08:55 AM

ජපන් පාඨමාලාව හදාරනවා.රැකියාවකට යාමට බලාපොරොත්තු වෙනවා.විශ්වාසවන්ත Agencyk හොයනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 573 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site