මිනිස් ජාවාරමුනට අසුවී දහස් ගණන් පවුම් ගෙවූ ශ්‍රී ලාංකිකයන් හා ඉන්දියානුවන් හීතලේ ගැහි ගැහී බටහිර ලන්ඩනයේ පාලම් යටද,පාරවල් අයිනේද නිදතියි බි‍්‍රතාන්‍ය පුවත්පත් කියයි. යුරෝපයේ ආර්ථික අවපාතය නිසා රස්සා සොයාගත නොහැකිව වැසිකිළි හා නාන්නටද විදියක් නැතිව සිටින මොවුන් කුඩුකාරයන්ටද, මීයන්ටද, ලෙඩ රෝගවලටද ගොදුරු වෙතියි කියති. පාරේ නිදන වැඩි දෙනා පිරිමිය. ඔවුන්ගේ බොහෝ දෙනකු ශිෂ්‍ය වීසා ලැබ ලන්ඩනයට ආවත් අඩු ගණනේ එක් අයකු ජාවාරමකුට පවුම් 1000ක් පමණ ගෙවන්නට අති බවත් ප‍්‍රාදේශීය ස්වෙච්ඡුා සේවකයන්ගේ හොඳ හිත නිසා ඔවුන් කුසගින්නේ හෝ සීතලෙන් නොමැරෙන බවත් කියති. තමන් පාරේ නිදන බව තම පවුල්වල අය නොදනිතියිද ඔවුහු පවසති.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලාංකිකයොත් පාරේ නිදති
උදයාකාන්ත - ඇෆ්ගනිස්ථාන් Thursday, 01 March 2012 07:37 PM
ජාවාරම්කරුවො ඉක්මණින් නීතිය හමුවට නොගෙනාවොත් තව අය අමාරුව වැටෙයි..
වීර Friday, 02 March 2012 01:01 AM
ලංකාවෙ ජීවත් වෙන්න බැරි නිසයි මිනිස්සු ඔය විදියට ගිහින් දුක් විදින්නේ..
ජය Friday, 02 March 2012 04:00 AM
තන්හාය ජායතී ශොකො....
සම්පත් Friday, 02 March 2012 08:40 AM
වැඩි සැප හොයන්න හිහින් වෙච්ච දේ තමයි මේ..
චන්දවිමල හිමි Friday, 02 March 2012 09:42 AM
යුරෝපයේ ඇති මානව හිමිකම් මේකෙන්ම පේනවා..
ශිරෝමි එදිරිසිංහ Friday, 02 March 2012 01:41 PM
ලංකාවෙත් මේ අය පාරෙ නිදනවද?