දකුණු පළාතේ අලුත් ගොඩනැගිල්ලක් හැදුවාලු. ඒත් පරණ ගොඩනැගිල්ල ඉවත් කළේ නැතිලු. උත්සවයට ආ ලොක්කාට ඒ දර්ශනය සුන්දර වූයේ නැතිලු. ඔහුගේ හැඟීම් නොවලහා පළ කළාලු. නිල ඇඳුමක් ඇඳ සිටි බවත් අමතක වුණාලු.
කණ පැලෙන්නට ගහන්න ඕනෑ යැයි කතාවකුත් කීවාලු.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලොක්කාගේ රතු ඉර පනියි
යහම්පත් Wednesday, 10 August 2016 09:05 AM
අපි අමාරුවෙන් පත්කරගත්තු ආණ්ඩුව අපහසුතාවට පත්කරන මේ ලොක්කන් වහාම සේවයෙන් ඉවත්කිරීමට ගරු ජනපතිතුමා හා ගරු අගමැතිතුමා කටයුතු කරාවි යයි ජනතාව බලාපොරොත්තු වේ .මෙවැනි වන්දිබට්ට් ලොක්කන් නිසා තමයි කලින් ආණ්ඩුවත් ජනතා අප්‍රසාදයට පත්වුණේ (හේ)
සෑම් Sunday, 31 July 2016 07:54 AM
ටික දිනකට පෙර ඔය කියන ලොක්කාම කාන්තා නිලධාරිනීනුත් ඉන්න තැනක හස්ත මුද්‍රාවෙන් අදහස් පල කරන්න ගිහිල්ලත් නා ගත්තා කියලා ආරංචියි. (බ)
සුනිල් Sunday, 07 August 2016 04:52 AM
මේ අර කූජිත ලොක්කා ගැන නේද කියන්නේ.(හේ)