(ආරියදාස කොඩිතුවක්කු)
මැදමුල හන්දියේ ඉදි කර ඇති ඩී.ඒ.රාජපක්ෂ සහ ධන්දිනා රාජපක්ෂ මහත්මිය ස්මාරක කිසියම් පිරිසක් කඩා දමා ඇතැයි වාර්තා වෙයි.
දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය කපිල දිසානායක මහතාගේ නිවෙසට ද කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි ද වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්න ඕන දෙයක් සිදුවෙලා තියෙනවා. වැඩේට සම්බන්ධ වෙච්චි සියලුම දෙනාට ඉතාමත්ම ස්තුතියි. රටේ මහජනතාවට රාජපක්ෂලා අමුතුම ජාතියේ ප්‍රභූ පවුලක් කියලා. රාජපක්ෂලාට ඇති ප්‍රභූකමක් නෑ.
නම ගහලා තියෙන සියලුම ස්ථානවලින් ඒවා ගලවා දමන්න ඕනෑ...