හිටපු ලොකුතැනත් එක්ක කලක් එකගෙයි කාල... හිටපු ගමන් යහපාලන මාවතට සම්බන්ධවුණ කුරැණෑගල දිසාවෙ දේශපාලුතුමෙක් පසුගියදා රහසිගතවම හිටපු ලොකු තැන මුණ ගැහුණ කියලා කතාවක් යනවා.
ගිය ආණ්ඩුව කාලෙ කැබිනට් පට්ටමක් දැරෑ උන්නැහේගෙ ප්‍රමාදය නිසා දැන් උප සයිස් මට්ටමේ ඇමැති කෙනෙක්...
කලක් බොහොම ජයට හිටපු ලොකු තැන වෙනුවෙන් කතා කළ මෙයා දැන් ආයෙමත් අඩව්වකට සැරසෙනවද කියලා තතු දත් අය අහනවා.
ඒකනායක තුමෙක් එක්ක වැඩ කරන එක නායකවරැ ගණනාවක් එක්ක වැඩ කරනවට වඩා අමාරැයි කියලත් මුන්නැහේ හිටපු ගමන් කියනවලු.
තමන්ගෙ ළඟම ඉන්න දේශපාලන සගයො දෙන්නෙක් මෙයා හදිසියෙ පරණ ලොකු තැන හමුවුණේ ඇයි කියලා ඇහුවම එයා කීවෙ උන්නැහේ පරණ ලොකු තැන විතරක් නෙවේ අපේ දිස්ත්‍රික් දේශපාලන නායකයෙක්නෙ කියලලු..
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
769
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
375
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රහස් හමුවක්!
සත්‍යයා Friday, 20 May 2016 12:08 AM
පනින්න පනින්න. ඇති වෙනතුරු පනින්න. ඊළඟ ආත්මේ ගෙම්බෙක් වෙලා උපදින්න පුළුවන්. (නි)