රුසියාවේ ‘පෙරදිග රුසියාව‘ ප්‍රාන්තයේ අද පැවැත්වෙන මැතිවරණය සදහා මෙරට වෙසෙන රුසියා ජාතිකයන්ටද, සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයක් කොළඹ රුසියා සංස්කෘතික මධ්‍යස්ථානයේදී අද උදෑසන සිට පැවැත්වේ. අනන්‍යතාවය තහවුරු කිරීමෙන් මෙරට සිටින ඕනෑම රුසියානුවන්ට සිය ඡන්දය ප්‍රකාශ කල හැකි බවත් ශ්‍රී ලංකාවේ සිටින රුසියානුවන් 80 ත් 100 ත් අතර පිරිසක් ඊට සුදුසුකම් ලබා සිටින බවත් එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එම ඡන්දයට දේශපාලන පක්ෂ හතක නියෝජිතයෝ හත්දෙනෙක් තරග කරති.
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියා ඡන්දෙට ලංකාවෙත් ඡන්ද පොළක්