IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රාශි සoගීත කණ්ඩායමේ 'යලී හිරු ආවත්'

2016-05-18-ENT-92

"හිරුද ඈත සදු ද ඈත තරු ද ඈත 

එනදු මගේ ලොව අදුරු වි ඈත

යළි හිරු ආවත් යළි සදු ආවත් 

යළි තරු ආවත් කිසිදා එළිය නොවේ "

 

"යලී හිරු ආවත් " රාශි සoගීත කණ්ඩායමේ දෙවනි ගීත රුපරචනයයි. සම්මානනිය " අපි අපි මරා " ගීතයෙන් පසු ඔවුන් විසින් එලිදෑක්වු නවතම ගීත රුප රචනයද සමාජයේ වඩාත් කතා බහට ලක්වන මතෘකාවක් පාදක කරගනිම්න් බිහිවි ඈත. මෙම ගීත රුප රචනය VoicesLANKA ආයතනේ නිෂ්පාදනයක් වන අතර, අධ්‍යක්ෂනය නවීන් පෙරෙරාගෙනි, රුප රචනයේ නිෂ්පාදන දායකත්වය X Genetics  ආයතන දරා ඈති අතර, නාලක දලුවත්ත සහ අයේෂා මදුෂානි රoගන දායකත්වයෙන් එක්වේ. අපට එදිනෙදා දකින ගීත රුප රචනයන්ගේ සoකල්පනාවන්ට පරිභාහිරව ගීය සoකල්පනාවන් ගීතයට සහ රුප රචනයට පදනම්වි ඈත. යලි හිරු ආවත් ගීතය ලක්රුවන් මදුෂoකගේ සoගීතමය සoකල්පනාවක් වන අතරම තනුව චන්දිම රොඩ්‍රිගොගෙනි . ගායනයෙන් අපේක්ෂා චන්ද්‍රසේකර, දනුෂ්ක චන්දීමාල් සහ චන්දිම රොඩ්‍රිගො දායකවේ. ගිතයේ පද මලාව සුමුදු ධර්මවර්ධනගෙනි.

 

2016-05-18-ENT-89
2016-05-18-ENT-90
2016-05-18-ENT-91
2016-05-18-ENT-93
2016-05-18-ENT-94

 



අදහස් (0)

රාශි සoගීත කණ්ඩායමේ 'යලී හිරු ආවත්'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site